මහින්ද මැදමුලනෙන් රාජගිරියේ පීකොක් මැදුරට

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක ඇතුලතදී රාජගිරිය, කොස්වත්ත පාරේ පිහිටි පීකොක් මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බව අද පුවත් වාර්තා කරයි.

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමේ සූදානමක් ඇති ඔහු මෙම නිවස සිය මෙහෙයුම් කාර්යාලය බවටද පත්කරගැනීමේ සූදානමක් ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට මහින්ද පාර්ශ්වය මේ දිනවල උත්සාහයක නිරතව සිටියි.

හදිසියේ හෝ එය ඉටුනොවුවහොත් වෙනත් සුළු පක්ෂයක්ද මැතිවරණය සඳහා සූදානම් කරගෙන ඇති අතර, ඉදිරි සතියේදී අදාළ පක්ෂයේ සලකුණ වෙනස් කිරීමටද මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර තිබෙන බව වාර්තා වේ.

ජ්‍යෝතිෂවේදීන් බොහෝමයක් මේ දිනවල එම නිවස පරීක්ෂා කරමින් ගුණාගුණ කියමින් සිටින බව දැනගන්නට ලැෙබ්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>