මහින්ද මෛත්‍රී හමුව අවලංගුයි

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කළ බව මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වර්තමාන තත්ත්වය එම හමුව සඳහා එතරම් සුදුසු නොවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් දෙකක් ලෙස මෙම හමුව සදහා මූලික කටයුතු සූදනම් කිරීමේ සාකච්ඡා පසුගිය දින කිහිපය තුළ පැවැත්විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>