මහේලගේ දියණියගේ පළමු උපන්දිනය

null

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ දියණිය වන සන්සා ආර්යාගේ පළමු උපන්දිනය ඊයේ (03) දිනයේ සමරනු ලැබුවේය.

දියණියගේ උපන්දිනය හේතුවෙන්ම ඊයේ (03) පැවති ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි එක්දින තරගයට මහේල සහභාගී වුයේ නැත.

දියණියගේ උපතින් පසු මහේල සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන්ද සමුගත්තේ දියණිය සමග වැඩි කාල වෙලාවක් ගත කිරීමට බලාපොරොත්තු වන බව පවසමිනි.

මහේල සිය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු දැක්වෙන ඡයාරූපයක් සිය ට්විටර් ගිණුමේ පල කර තිබුණි.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>