මහේල එංගලන්තයේ පිතිකරු උපදේශක වෙයි

null

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා ලෙස එක්වන බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත පාකිස්තාන ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී මහේල එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්වීමට නියමිත බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මහේල එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පූර්ණකාලීන ගිවිසුමකට එකඟ වී නොමැති බවද වාර්තා වේ.

ඒ අනුව ඔහු වසරක පමණ කාලයක් මෙම තනතුරේ කටයුතු කිරීමට නියමිත බව පැවසේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>