මානසික රෝගියෙකුට ලිංගික අතවර කළ චීවර ධාරියෙකු දැලේ

null

මන්ද මානසිකත්වයෙන් පෙළෙන රෝගියෙකුට ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි කියන චීවර ධාරියෙකු ඊයේ (29) මැදිරිගිරිය පොලිසීය අත්අඩංගුවට ගෙන ඇත.

මින්නේරිය මැදිරිගිරිය ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන චීවර ධාරියා රෝගියා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

චීවර ධාරියාගේ වයස අවුරුදු 50 ක් වන අතර ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 42 කක මන්ද මානසික රෝගියෙකි.

චීවරධාරියා ඊයේ හිගුරග්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙන අතර නැවත නඩුව එළැඹෙන 20දා විභාගයට ගැනීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>