මැච් එකට වැස්ස වෙලාවේ අනුෂ්කා හොරෙන්ම කෝලි බලන්න ගිහින්

null

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ ඊයේ (17) පවතී බැංගලෝර් සහ දිල්ලි තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

එම අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටි රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ විරාට් කෝලි සහ ක්‍රිස් ගේල් ක්‍රීඩාගාරය වෙත පැමිණියහ.

එම අවස්ථාවේදී විශේෂ අමුත්තන්ගේ කාමරයේ සිට තරගය නරඹමින් සිටි විරෝට් කෝලිගේ පෙම්වතිය වන ඉන්දීය නිළි අනුෂ්කා ෂර්මා කෝලි මුණගැසීම සඳහා ක්‍රීඩාගාරයට පැමිණ ඇත.

කෙසේ වෙතත් ඇතැමුන් මෙයට විරාට් කෝලිට දෝෂාරෝපණය කරන අතර ඔවුන් පෙන්වාදෙන්නේ තරගයක් අවසන් වන තුරු ක්‍රීඩකයෙකුට සාමාන්‍ය පුද්ගලයින් සමග ගැවසීමට අවකාශය හිමි නොවන බවයි.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>