මැතිව්ස් පූල් සෙල්ලං කල හැටි

null

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මේ දින වල ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටී.

ඔහු ඩිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එම කණ්ඩායම 2015 අයි. පී. එල් තරගාවලියේ ලකුණු සටහනේ 6වැනි ස්ථානයේ රැදී සිටියි.

මේ අතර ඔහු පසුගියදා දිල්ලියේදී ක්‍රිකට් වලට අමතරව පූල් තරගයකට ක‍්‍රීඩා කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී ඔහුගේ ප‍්‍රතිවාදියා වී ඇත්තේ ඉන්දීය ක‍්‍රීඩක මනෝජ් තිවාරි වන අතර මැතිව්ස් පරදා තිවාරි අවසානයේදී මෙම තරගයෙන් ජයගෙන ඇත.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>