30 Apr 2015
මැතිව්ස් පූල් සෙල්ලං කල හැටි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මේ දින වල ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියට සහභාගී වී සිටී.
ඔහු ඩිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එම කණ්ඩායම 2015 අයි. පී. එල් තරගාවලියේ ලකුණු සටහනේ 6වැනි ස්ථානයේ රැදී සිටියි.
මේ අතර ඔහු පසුගියදා දිල්ලියේදී ක්රිකට් වලට අමතරව පූල් තරගයකට ක්රීඩා කර ඇතැයි වාර්තා වේ.
මෙහිදී ඔහුගේ ප්රතිවාදියා වී ඇත්තේ ඉන්දීය ක්රීඩක මනෝජ් තිවාරි වන අතර මැතිව්ස් පරදා තිවාරි අවසානයේදී මෙම තරගයෙන් ජයගෙන ඇත.
එම වීඩියෝව පහතින්…