මැරුණු අලියාගේ කෙඳි ගලවන අපේ මිනිස්සු

null

මහියංගන මාපාකඩවැව, මැදයාය වසමේ, තලාව කොටසේ හෑපොල වැවේ ජලයේ පාවෙමින් තිබු අලියෙකුගේ මෘත ශරිරයක් ගම්වාසින් විසින් ඊයේ (07) සොයා ගෙන තිබේ.

පසුව ඒ සම්බන්දයෙන් ගම්වාසින් විසින් රාජ්‍ය නිළධාරින් හා වන ජිවි නිළධාරින් දැනුවත් කර ඇත.

මිය ගිය අලියාගේ මෘත ශරිරය ගොඩ ගැනිම සදහා ගම්වාසින් වනජිවි නිළධාරින් හට බොහෝ සේ උදව් උපකාර සිදු කර ඇති අතර පසුව ඩෝසරයක් මගින් අලියාගේ මෘත ශරිරය ජලයේ සිට ගොඩ ගනු ලැබිය.

එහිදී උදව් උපකාර සිදු කල ගම්වාසින් විසින්ම අලියාගේ වලිගයේ අලි කෙදි වන ජිවි නිළධාරින් සිටියදිම ගලවාගනු දකින්නට ලැබුණි.

මෙසේ මිය ගොස් ඇති අලියාගේ වයස අවුරුදු 10-15 ත් අතර ප්‍රමාණයේ එකෙකු වන අතර මිය යෑමට හේතුව සොයා ගැනිම සදහා වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයා විසින් මරණ පරික්ෂණය අද දිනයේ (08) සිදු කිරිමට නියමිතව තිබේ. ඉන් අනතුරුව මෘතදේහය වලදැමිමට නියමිතව තිබේ.

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>