මිතුරියගේ බාප්පා සමග අඹුසැමි ඇසුරක් පැවැත්වූ සිසුවිය

null

වයස අවුරුදු 15 ක පාසැල් සිසුවියක් සමග අඹුසැමි සබදතා පැවැත්වු 21 ක් හැවිරිදි තරුණයෙකු සොයා පෝද්දල පොලිසීය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අදාළ සිසුවිය සිය නිවසේදීම වසරකට වැඩි කාලයක් දුෂණයට ලක්ව ඇතැයි අනාවරණ වී ඇතැයි සදහන්.

මෙම ශිෂ්‍යාව තම හොදම මිතුරියගේ උපන්දිනය සදහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේදී එම මිතුරියගේ සහාය ඇතිව මිතුරියගේ බාප්පා සමග ප්‍රේම සම්බන්දතාවයක් ඇතිකරගෙන තිබේ. එතැන් පටන් දෙමාපියන්ට හොරෙන් රාත්‍රී කාලයේ නිවසට පැමිණෙන අදාල පුද්ගලයා මෙම ශිෂ්‍යාව සමග අඹු සැමි ඇසුරක් පවත්වා ඇත.

ඇයගේ මව රාත්‍රී වැඩ මුර සදහා නිවසින් බැහැරව සිටියදී නිවසේ නිදා සිටින පියාට හොරෙන් මෙම සම්බන්දය පවත්වා ගෙන ගොස් ඇති අතර, පොලිසියට ලද තොරතුරකට අනුව සිද්දිය අනාවරණය කරගෙන ඇත.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත අතර පොද්දල පොලිසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>