16 Nov 2015
මිනිසුන් 30 දෙනෙකු යටින් බල්ලෙක් ගිනස් පොතට
පසුගිය දා පැවති 11 වන ගිනස් ලෝක වාර්තා දිනයට බොහෝ පිරිස් නව ගිනස් වාර්තා තැබීමට උත්සුක වූහ. ඒ, අතරින් සුනඛයෙකු තැබූ ගිනස් වාර්තාවක් පිළිබඳ ලොව සියලු දෙනාගේ අවධානය යොමු විය.
skateboard එකක් භාවිත කරමින් ‘Otto’ නමැති මෙම සුනඛයා පුද්ගලයින් 30 දෙනෙකුගෙන් සැදුම්ලත් උමගකින් ගමන් කරමින් ගිනස් වාර්තාවක් තැබීමට සමත් විය.
එම වීඩියෝව පහතින් දැක්වේ…