25 Apr 2015
මිහින්තලේ පඩි පෙළෙන් සිසුවෙක් වැටෙයි
මිහින්තලේ පුද බිමේ පඩි පෙළෙන් ඇද වැටිමෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබේ. මාරවිල ප්‍රදේශයේ පදිංචි ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ අධ්‍යාපන චාරිකාවකට එක්ව සිටියදියි.
බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිසුව මේ වන විට අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.