මීටියාගොඩ ඝාතන සැකකරුවෝ රිමාන්ඩ්

null

මීටියාගොඩ ව්‍යාපාරික යුවළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනා ලබන මාර්තු 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය අද නියෝග කර තිබේ.

මියගිය යුවළගේ දරුවන් ඇතුළු සාක්කිකරුවන් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරිණි.

සිද්ධියට සම්බන්ධ 3 වන සැකකරු හෙට දිනයේ නැවතත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී නියෝග කළ අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අම්බලංගොඩ පොලීසිය විසින්. අනෙක් සැකකරුවන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර විය.

මෙම සැකකරුවන් විල්තෙර මල්ලවආරච්චි රොහාන් මංජු, මහදුර නලින් වසන්ත සහ ජග්ගුරාළලාගේ සුපුන් අරවින්ද නොහොත් කුඩු අරවින්ද යන අයයි.

null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>