මුදල් වංචාවක් සම්බන්ධයෙන් අක්ෂා රහස් පොලීසියට

null

ජනප්‍රිය නිළියක වන අක්ෂා සුදාරි මිලියන ගණනක මුදල් වංචාවක් හේතුවෙන් රහස් පොලිසියට කැඳවා ඇතැයි නෙත් නිව්ස් වාර්තා කරයි.

ඇය ඉන්දියානු ජාතිකයෙකුගෙන් ලබාගත් මිලියන හතරකට ආසන්න මුදලක් නැවත නොගෙවූ බවට ඇයට චෝදනා එල්ල වී ඇත.

අක්ෂා “AARA COLLECTION” නමින් පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේ රෙදි අලෙවිසැලක් ආරම්භ කොට ඇති අතර ඒ සඳහා මුදල් ලබාගෙන ඇත්තේ මෙම ඉන්දියානු ජාතිකයන්ගෙන් බව සඳහන්.

පසුව ඉන්දියානු ජාතිකයාට මුදල් ලබා නොදීම හේතුවෙන් ඔහු ඒ සම්බන්ධව රහස් පොලිසියට පැමිණිලිකොට තිබේ. එම පැමිණිල්ල අනුව මේවනවිට රහස් පොලිසිය වෙත අක්ෂා සුදාරි කැඳවා ඇතැයි වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>