මුලින්ම වෙඩි වැදුණේ මට – දුමින්ද

null

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළ නඩුව ඊයේ (06) කොළඹ මහාධිකරණයේදි විභාගයට ගැනිනි. ලබන ඔක්තෝම්බර් මස 12 වනදා එය යළි විභාගයට ගනු ඇත.

නඩු විභාගය කැඳවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මෙසේ සඳහන් කර තිබේ…

‘‘මේ සිද්ධියේදී මුලින්ම වෙඩි වැදුණේ මට, ඉතිං ඒ සත්‍යය එළිවෙන්න ඕනේ. මම හිතනවා මේ නඩුව තුළින් ඒ සත්‍යය හෙළිවෙයි කියලා.’’

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>