මේ විමල්ගේ ඥාති දියණියක්ලු

null

පවතින මැතිවරණ උණුසුමත් සමඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ඉලක්ක කරමින් විවිධාකාරයේ අපහාසාත්මක පුවත් අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆෙස්බුක් අඩවිය තුල සංසරණය වීම දැකිය හැක.

ඒ ආකාරයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීවරංශ මහතාට මඩ ප්‍රහාරයක් දියත්කර ඇතැයි ඒ මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඒ වීරවංශ මහතාගේ ඥාති දියණියක් සමඟ ගන්නා ලද ජායාරූප කිහිපයක් “ මෙන්න මෙයා වීරවංශය ලියනවා, ගත්තු ආතල් ටික ටික එළිවෙන්නයි යන්නේ” යනුවෙන් සටහන්කරමින් ෆේස්බුක්වල පල කිරීම නිසාය.

වීරවංශ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ මෙසේ පලකර ඇති ඡායාරූපවල සිටින්නේ තමන්ගේ වැඩිමහල් සොයුරියගේ දියණියන් බවයි.

විකෘති කර ඇති බව පැවසෙන ඡායාරූප පහතින්…

null

වීරවංශ මහතා එයට ප්‍රතිචාර දක්වමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහන්කර ඇති බව පැවසෙන සටහන පහතින්…

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>