මෙරට නිෂ්පාදිත නැව ජනපති අතින් ඉන්දියාවට

null

කොළඹ නැව් තටාකාංගනය විසින් නිෂ්පාදනය කළ එම් වී ලැගූන්ස් මගී නාවුක යාත්‍රාව ඉන්දීය රජය වෙත භාරදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ නැව් තටාකාංගනයේදී පැවැත්විණි.

මෙම නෞකාවට ඩොලර් මිලියන 29.5 ක මුදලක් ඉන්දියාවෙන් අය කළ බව ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය, කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ආචාර්ය ටෝරු ටකේරා සහ ඉන්දීය රජය වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් අධ්‍යක්ෂ ශ්‍රී රජීව් රංජන් සින්ග් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>