මෙවර ලෝක රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට

null

2014 ලෝක රූ රැජිණ තේරීමේ අවසන් තරගය ඊයේ (14) ලන්ඩන් නුවරදී පැවැත්වුනි. එහිදී දකුණු අප්‍රිකාවේ රොලීන් ස්ට්‍රෝස් මෙවර ලෝක රූ රැජිණ කිරුළ දින ගැනීමට සමත්විය.

22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.

මෙහි දෙවන හා තෙවන ස්ථාන ජයග්‍රහණය කළේ, හංගේරියානු රූමතියක වන එඩ්නා කල්ස්කර් හා අමෙරිකානු රූමතියක වන එළිසබත් සෆ්රිට ය.

මෙවර ලෝක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වුයේ චුලක්ෂි රණතුංගයි.

null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>