මෛත්‍රීගේ කථාවට උත්තරේ අගෝස්තු 17 ලැබේවි

null

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට පිළිතුරු අගෝස්තු මස 17 දා ලබා දෙන්නම් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඩාලි පාරේ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ සන්ධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පවතී අතර එයට සහභාගී හිටපු ජනපති මේ බව සඳහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙම ඡන්දයේදීද පරදින බවට මෛත්‍රිපාල සිරිසේන ජනපති අඟහරුවාදා සවස විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණි.

මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ඒ ගැන විමසූ විට ‘ඒ කථාවට උත්තරේ අගෝස්තු 17 වැනිදාට දෙන්නම්‘ යැයි පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>