මෛත්‍රීගේ නිල ෆේස්බුක් පිටුවේ ලයික් අඩුවෙන හැටි

null

ඉසිරී ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ලයික් ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වෙමින් පවතින බව වාර්තා වේ.

තත්පර ගණනක් තුලදී 10-20 අතර ලයික් ප්‍රමාණයක් අඩු වෙමින් පවතින බව නිරීක්ෂණය කල හැක.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල පිටුවේ ඊයේ (22) දිනයේ සවස වනවිට ලයික් කොට තිබු ප්‍රමාණය 210122 ක් වන අතර දැන් එම පිටුවේ ලයික් ප්‍රමාණය 197,714 කි.

එම ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත්දැයි සැක පල වේ.

null
null

Update – අද දිනය (24) තුල මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ලයික් ප්‍රමාණය යළි ක්‍රමක්ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මේ වන විට එම පිටුවේ ලයික් ප්‍රමාණය 205,705 කි.

null

Comments

comments

Comments

  1. By samantha

    Reply

  2. By Ranja

    Reply

  3. By Dumiya K

    Reply

  4. By Lak47

    Reply

  5. By Keri Horu

    Reply

  6. By Mage thuna

    Reply

  7. By kasun

    Reply

    • By nuwantha ranjith

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>