26 Dec 2014
මෛත්‍රීට එක්වන්නට ආ මන්ත්‍රීට කතාව පුහුණු කරන අයුරු
පසුගිය 24 වැනිදා එක්සත් ජනතා නිදහස් සංධානයේ දෙහිවල ගල්කිස්ස මහනගර සභා මන්ත්‍රී සාවිත්‍ර රමාල් ද සිල්වා මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට යැයි පවසා පැමිණ මාධ්‍ය හමුවේදී තම තීරණය වෙනස් වූ බව පවසා නැගිට ගොස් තිබුණි.
එම මාධ්‍ය හමුවට පෙර ආණ්ඩුවෙන් ඉවත්වී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකිරීම සඳහා පැමිණි පළාත් සභා මන්ත්‍රී කීර්ති උඩවත්ත මහතා කතාවක් හදමින්, මන්ත්‍රී සාවිත්‍ර රමාල් ද සිල්වා මහතා මාධ්‍ය හමුවේදී පැවසිය යුතුදේ පහුණු කරන වීඩියෝවක් මාධ්‍යට නිකුත් වී තිබේ.
එම වීඩියෝව පහතින්.
පෙර පළවූ පුවත පහතින්.