22 Dec 2015
මෛත්‍රී තනිවම ඉතාලියේ විදුලි දුම්රියක
පසුගිය ඉතාලි සංචාරය අතරතුරේදී ජනාධිපතිවරයා ඉතාලි ගුවන්තොටුපලේ සිට යාමට තෝරා ගෙන ඇත්තේ ඉතාලියේ විදුලි දුම්රියයි.
ශුද්දෝත්තම පාප්වහන්සේද මෙම දුම්රිය භාවිත කරන බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
බොහෝ රාජ්‍ය නායකයන් තානාපති කාර්යාල හරහා අධික වියදම් යොදාගනිමින් සුපෝඛබෝගී ලිමොසින් වාහන යොදාගනිමින් ගමන් කළත්, ජනපති මෛත්‍රි සිදුකළ මෙම ගමන ඔහු ඉතා සතුටින් සිනහමුසු මුහුණින් බුක්තිවිඳි බවද සඳහන්.