මෛත්‍රී පාලනයෙන් ඉන්ධන බදු අහෝසි කරනවා

null

ලබන ජනවාරි 8 වනදායින් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරය යටතේ පෙට්‍රල් හා ඩීසල් බදු අහෝසි කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්්ඩුව පෙට්‍්‍රල් ලීටරයකින් රුපියල් 52 ක බදු මුදලක්ද ඞීසල් ලීටරයකින් රුපියල් 17 ක බදු මුදලක්ද අය කරන බවයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුව පෙට්‍්‍රල් සහ ඞීසල් බදු ඉවත් කර ජනතාවට සහන රැසක් ලබාදෙන බව ඔහු ප්‍රකාශ කරයි.

එමගින් රටේ ජනතාවට සහන රැසක් හිමිවන බව චම්පික රණවක මහතා අවධාරණය කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>