මෛත්‍රී හංසයා ලකුණින්

null

ජනාධිපතිවරණයට අදාළව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඔහු තරඟ කිරීමට නියමිත අතර හංසයා ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වේ.

මෙම අවස්තාවට පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතීඥ විජයදාස රජපක්ෂ සහ ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් සහහාගි වී තිබේ.

2010 ජනාධිපතිවරණයේදී සරත් ‍ෆොන්සේකා මහතා ඉදිරිපත් වුයේද මෙම පක්ෂයෙන් සහ ලකුණෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>