මෛත්‍රී හමුවීම අමුතු දෙයක් නෙවෙයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් එළඹෙන දිනයකදී පැවැත්වීමට නියමිත බව ඊයේ වාර්තා විය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීම අමුතු දෙයක් නොවන බවයි.

හෙතම මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ පුත්තලම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් එක්ක සාකච්ඡා කරන එක ඒ තරම් අමුතු දෙයක් නෙවෙයි. මම ත් ශ්‍රී ලංකා එකේ අනුශාසකවරයෙක්. එතුමා පක්ෂයේ සභාපති. ඉතින් ඒක අලුත් දෙයක් නෙවෙයි.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>