මෛත්‍රී ළඟට ගිනි අවියක් රැගෙන ආ නාමල්ගේ රැකවලා රිමාන්ඩ්

null

මෛත්‍රීපාල සිරිසේන ජනපති සහභාගී වූ අඟුනකොලපැලැස්සේ උත්සවයකට ගිනිඅවියක් රැගෙන පැමිණි යුද හමුදා කෝප‍්‍රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වශයෙන් සේවය කල යුද හමුදා කෝප්‍රල් සේනක කුමාර නමැති අයෙකි.

සැකකරු එදිනම අගූණකොල පැලස්ස මහේස්ත‍්‍රාත්ට ඉදිරිපත් කර තිබෙන අතර ඔහු ලබන 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>