මෛත‍්‍රීගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අයවැයේ කොපියක්

null

පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය 2015 අයවැය වාර්තාවේ පිටපතක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ අම්පාර වීරසිංහ ක‍්‍රීඩාංගණයේ පැවති ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමිනි.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තමන් ඉකුත් දා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ අනුකරණයක් බවත්, ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදි ඇති පොරොන්දු සියල්ලම රජය 2015 අයවැය තුළින් මේ වන විටත් ඉටුකරමින් සිටින බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>