මෛත‍්‍රී තිස්සගෙන් මිලියන 2500ක වන්දියක් ඉල්ලයි

null

ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුම් පිටපතක් සැකසීමට කටයුතු කළ බව කියමින් පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසි යොමු කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා විසින් එම එන්තරවාසිය තිස්ස අත්තනායක මහතා වෙත යවනු ලැබ තිබේ.

ව්‍යාජ ගිවිසුම් පිටපතක් සැකසීම නිසා තමාට අපහාසයක් සිදුව ඇතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් ඇතිවූ අපහාසයට වන්දි ලබාගැනීම එන්තරවාසියෙහි අරමුණයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග තමන් කිසිදු රහස් ගිවිසුමක් අත්සන් තබා නොමැති බව පවසන මෛත්‍රිපාල මහතා තිස්ස අත්තනායක මාධ්‍ය සාකච්ඡුාවකදී ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කරයි.

එම එන්තරවාසිය පහත දැක්වේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>