මෛත‍්‍රී පාලනයක් යටතේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ

null

තම පාලනයක් යටතේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවට සිදුකරන ප‍්‍රචාරය මුළුමනින්ම අසත්‍යයක් බව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ ඊයේ (01) පැවති රැස්වීමකට එක්වෙමිනි.

දෙමළ සහ මුස්ලිම්, දේශපාලන පක්ෂ තමාට සහය දැක්වීමත් සමඟ ආණ්ඩුව මෙවැනි බොරු ප‍්‍රචාර නිර්මාණය කර ජනතාව මුල කිරීමට උත්සහ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ දෙමළ සන්ධානය, ගිවිසුමකින් තොරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එක්වූයේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමේ කාර්යය උදෙසා බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>