මෝටර් රථ මිල ඉහළ යාම බොරු ප්‍රචාරයක්ලු

null

මෝටර් රථ මිල රුපියල් ලක්ෂ ගණනින් ඉහළ යන බවට පසුගියදා පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව මෝටර් රථ වෙළදුන්ගේ සම්මේලනය මාධ්‍ය වාර්තා පළ කර තිබේ.

මෝටර් රථ වෙළදුන්ගේ සම්මේලනයේ සභාපති ගිහාන් පිලපිටිය මහතා පවසා ඇත්තේ පවත්නා තත්ත්වය තුල දැනට ගෙන්වා ඇති වාහන මිල වෙනස් නොවන බවත් ඉදිරියේදී ගෙන්වනු ලබන වාහනවල මිල සුළු වෙනසක් ඇතිවනු ඇති බවත් ය.

මෙම තත්ත්වය ටික දිනකින් සමනය වනු ඇති බවටද ඔහු විශ්වාසය පල කරයි.

එමෙන්ම පැරණි තොග අලෙවි කර ගැනීමේ කූට අරමුණින් මෙම වැරදි ප‍්‍රචාරණයන් කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>