යහපාලනයත් පවුල් පාලනයක් වෙයිද

null

ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය බෑණනුවන් පත් කර ඇතැයි දෙරණ නිව්ස් වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා සමග විවාහවී ඇති තිළිණ සුරංජිත් මහතා මෙසේ එම තනතුරට පත්කර ඇත.

මේ අතඑ එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.

ටෙලිකොම් සභාපති ධූරයද හොබවන්නේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන මහතාද විසිනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>