යහපාලන පෙරමුණේ අවබෝධතා ගිවිසුම අත්සන් තබයි

null

ඉදිරි මහ මැතිවරණයේදී තරඟ කිරීම සඳහා, යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂය සමග හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අද අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

එම ගිවිසුමට අත්සන් තැබීම අද (12) පෙරවරුවේ එනම් මීට සුළු මොහොතකට පෙර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි සිදුකර තිබේ.

මෙම අවස්ථාවට රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, රාවුෆ් හකීම්, එම්.කේ.ඒ.ඞී.එස් ගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක්ද එක්ව සිට ඇත. මෙම සියලූ පාර්ශවයන් ඉදිරි මහ මැතිවරණත්‍ය්දී අලියා සළකුණෙන් තරඟ කරනු ඇති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>