යාපනයේ උද්ඝෝෂණ තහනම්

null

යාපනයේ කිසිදු ආකාරයක විරෝධතාවක් පැවැත්වීම වළක්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (22) අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රිනී ආනන්දි ශෂිදරන් සහ තවත් සංවිධාන දෙකකට එරෙහිවයි. අනෙක් සංවිධාන දෙක වනුයේ දෙමළ ජාතික සංවිධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමාර වේලූගේ සභාපතීත්වයෙන් ජනතා බලය සංවිධානය සහ යාපනය කාන්තා සංවිධානයයි.

අදාළ පුද්ගලයින්ට උසාවිය දැනුම්දී ඇත්තේ යාපනය ප්‍ර දේශයේ සාමය කඩවන ආකාරයේ කිසිදු විරෝධතාවයක් සංවිධානය කිරීමෙන් වළකින ලෙසත් එසේ කළහොත් අත්අඩංගුවට ගන්නා බවත්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>