යාපනයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු අතුරුදහන්

null

යාපනයේ තවත් පළාත් දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

මේ අන්දමට අතුරුදහන් වී ඇත්තේ යාපනයේ වේලනෙයි පළාතේ කකුලුවන් ඇසුරුම් කරණ කර්මාන්ත ශාලාවක සේවය කරණ වයස අවුරුදු 20 ක කාන්තාවක් හා යාපනයේ සන්දිලිපායි පළාතේ කාන්තාවක්. මෙම පළාතේ කාන්තාව මුලතිව් බලා පිටත්ව ගොස් ඇතත් ඇය පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නැති බවටද පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොළිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ වේලනෙයි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව පිළිබදව ඇගේ පුංචි අම්මා කෙනෙකු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවත්, අනෙක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නැති බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>