යුද හමුදා නිලධාරියෙක් වෙඩි තබාගෙන මරුට

null

අම්පාර, කොන්ඩුවටවාන යුද හමුදා කඳවුරේ දී යුද හමුදා නිලධාරියෙකු සියදිවි හානිකරගෙන තිබේ. මියගොස් ඇත්තේ කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි යුධ හමුදා ලුතිනන්වරයෙකු බව සඳහන්ය.

මොහු මෙම කඳවුරේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහු දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර පුහුණු පාසලේ සිට ආධුනික සෙබලුන් පිරිසක් රැගෙන අද පෙරවරුවේ කොන්ඩුකට්ටුවාන් යුධ හමුදා කඳවුරට පැමිණ තිබුණි.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර අම්පාර පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>