යෝෂිතගේ හිටපු පෙම්වතිය රග්බි ක්‍රීඩකයෙකු සමග යුග දිවියට

null

වසීම් තාජුදින්ගේ ඝාතනයත් සමග පසුගිය කාලයේ කතාබහට ලක්වූ චරිතයක්වූ යසාරා අබේනායක යුග දිවියට පිවිස තිබේ. ඒ ජාතික රගර් පිටියේ බිහිවූ විශිෂ්ඨතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස සැළකෙන ෆාසිල් මරිජා සමගයි.

මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මේ ක්‍රීඩකයා සත් සාමාජික ජාත්‍යන්තර තරග රැසකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමුවරට තුන්වැනි තැන අත්කරගැනීමට ද ඔහුගේ නායකත්වය යටතේ හැකිව තිබේ.

යසාරා අබේනායක ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායක මහතාගේ දියණිය ද වෙයි. මිට පෙර යෝෂිත රාජපක්ෂ සමග ඇයගේ පෙම් සම්බන්දයක් පැවති අතර පසුව කේන්දර ප්‍රශ්නයක් හේතුවෙන් එය බිඳ වැටුණු බව ඇය ප්‍රකාශ කර තිබුණි.

ඔවුන්ගේ විවාහයේ ඡායාරූප පහතින්…

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>