යෝෂිත පැන ගියේ නැති බව නාමල් කියයි

null

යෝෂිත රාජපක්ෂ මහතා දිවයිනෙන් පලා ගොස් ඇති බවට නැගෙන චෝදනා අසත්‍ය බව ඔහුගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තම සොහොයුරු යෝෂිත රාජපක්ෂ විදේශගතවූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඇතිව බවද, පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු එසේ ඩුබායි වෙත ගිය බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, තිස්ස අත්තනායක මහතාගේ නඩු විභාගය පැවති කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>