රංගන හා චන්දිමාල් වෙනුවට කිත්රුවන් හා තරිඳු කැඳවයි

null

ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් වෙනුවට කිත්රුවන් විතානගේ සහ තරිඳු කෞෂාල් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීම සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

ඊට අදාළ අවසරය ලබාගැනීම වෙනුවෙන් මෙම ක‍්‍රීඩකයින්ගේ නම් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙත යොමුකළ බවයි කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ඇතුළුව මේ වන විට කී‍්‍රඩකයින් පස් දෙනෙකු මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා. එ් වෙනුවට උපුල් තරංග, කුසල් ජනිත් සහ සීක්කුගේ ප‍්‍රසන්න මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ලැබුවේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>