රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

null

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සදහන් කර ඇත්තේ එළඹෙන 6 වන දා මෙම වැඩ වර්ජනය සිදුකිරීමට නියමිත බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>