රජයේ සේවකයින්ගේ අවම වැටුප 25,000ක් කරනවා

null

නව ආණ්ඩුවක් යටතේ රජයේ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 25,000 දක්වා ඉහළ දමන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කරුණෑගල දිස්ත්‍රික්ක අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට ඊයේ (18) පස්වරුවේ එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පසුගිය මාස හයක කාලය තුළ ලක‍ෂ 15කගේ පමණ රැකියා අහිිමී ඇති බවයි.

පැවති ආණ්ඩුව රුපියල් දස දහසකින් රජයේ සේවක වැටුප් ඉහළ දමන බවට ප්‍රකාශ කළ ද ලබාදී ඇත්තේ රුපියල් 7000ක් පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.

සිය පාලන සමයේ පැවති සංවර්ධන ක්‍රියාවලිය වත්මන් ආණ්ඩුව යටතේ අඩපණවී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>