රටට අවශ්‍ය රජෙක් නොව සේවකයෙක්

null

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජාතිය ඇමතීමේ උත්සවය ඊයේ (11) මහනුවර දළදා මාළිගයේ පත්තිරිප්පුවේදී ඉතා චාම් අයුරින් සිදුකරන ලදී.

ඊයේ උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මහනුවර බලා විශේෂ රිය පෙරහැරකින් ගමන් ආරම්භ කළේය.

එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන නි‍යෝජිතයින් රැසක්ද එක්ව සිටි අතර සියලුදෙනා අද පෙරවරුවේ දළදා මාළිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වූහ.

මහනුවර දළදා මාළි‍ගයේ පත්තිරිප්පුවේ සිට ජාතිය අමතමින් නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කල කතාව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>