රටේ ඕනෑම තැනකදී නොමිලේ අන්තර්ජාල පහසුකම්

null

මුදල් ගෙවීමකින් තොරව රටේ ඕනෑම ස්ථානයක දී නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව ඉදිරියේ රට තුළ ඇතිවන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවයකදී හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

මෙවන් කාර්යයක් සිදුකළ දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසගත වන බවත් ඒ මහතා පැවසීය.

තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට හඳුන්වා දෙන පංචවිධ ක්‍රමවේදය ඔස්සේ මෙය සිදුවන බව ඇමැති රුවන් විජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>