රට ගිය කාන්තාවක් සියදිවි නසාගනියි

null

වයඹ දිග සෞදි අරාබියේ කෆ්ජි නරගයේ පිහිටි නිවසක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ නිවසේ හිමිකරු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව මෙම සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

ඇය මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ ඇය සේවය කරමින් සිටි නිවසේ නාන කාමරය තුළදිය.

කෙසේ වෙතත් අදාළ කාන්තාව සියදිවි හානිකරගෙන ඇති ආකාරය පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>