රට පාලනය කරන්නේ පොළොන්නරුවේ සිටයි – මෛත්‍රී

null

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තමන් රට පාලනය කරන්නේ පොළොන්නරුවේ සිය නිවසේ සිට යැයි පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම තමා ජනාධිපතිවරයා වූ පසුව ජනාධිපති මන්දිරයට හෝ අරලියගහ මන්දිරයට අඩිය නොතබන බවත්, තමන් නියෝජනය කරන දේශපාලන බලවේගවල නායකයෝ කැමැත්ත ප‍්‍රකාශ කරන්නේ නම් ජයග‍්‍රහණයෙන් පසුව රාජ්‍ය පාලනය පොළොන්නරුවේ තමාගේ නිවසේ සිට සිදුකිරීමට සූදානම් බව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන තවදුරටත් සඳහන් කර තිබෙන බව හිරු නිව්ස් සඳහන් කරයි.

ඔහු පොළොන්නරුවේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් මෙම අදහස් දක්වා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>