රට බෙදෙන්නේ නෑ – නව විපක්ෂ නායක කියයි

null

නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු ඉටු කරන හැමදේම තමන් විසින් කරන බව යි.

එමෙන්ම රට බෙදීමට තමන් විරුද්ධ බව සහ ඒ සඳහා ඉඩ ලබා නොදෙන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>