12 Aug 2015
රට හදන්න සතෙකුට ඡන්දය දෙන්න – චන්ද්රිකා
මෙවර මහමැතිවරණයේදී සතෙකුට ඡන්දය පාවිච්චි කරන්නැයි හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි. ඇඹිළිපිටිය ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මෙසේ ප්රකාශ කර තිබේ.
රට ගොඩගැනීමට මෙවර අත හෝ බුලත් කොලය වෙනුවට සතෙකු තෝරාගැනීමට සිදුව ඇති බව ඇය එහිදී පෙන්වා දී ඇත.