රන් මිල පහළ බසී – මෙන්න අලුත්ම මිල

null

ලෝක වෙළඳපොලේ රන් මිල දැන් වසර 05 කින් අවම අගයට පැමිණ තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය සහ පොලී අනුපාතික ඉහළ නැංවීමේ ප්‍රවනතාව මෙලෙස රන් මිල තවදුරටත් පහත වැටීමට හේතුවයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළේ ද රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති අතර රත්‍රං ග්‍රෑම් 100ක බරින් යුත් රන් බිස්කට් එකක මිල අද පෙරවරුව වන විට රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක් ලෙස සටහන් වුණා.

පසුගිය සතියේදී රන් බිස්කට් 1ක මිල මෙරට සටහන් වූයේ රුපියල් පන්ලක්ෂ හතළිස් පන්දහසක් ලෙසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>