රනිල්ට මෝදිගෙන් සුබ පැතුම්

null

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට වැඩිම මනාප හිමිවීම සහ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිලිබඳවත් – ශ්‍රී ලාංකිකයින්ටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සුබපැතුම් එක් කර තිබේ.

සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රකාශ කර ඇත්තේ වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් පෙරමුණ, පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලැබූ ජයග‍්‍රහණය ප‍්‍රසංශනීය බවයි.

එමෙන්ම නිදහස් හා සාමකාමී මැතිවරණයකට දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකාවේ ජනතාවටද සිය සුභාෂිංශන පළ කරන බව නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>