රනිල් වික්‍රමසිංහ කියන්නේ මිනී මරුවෙක්

null

රනිල් වික්‍රමසිංහ කියන මිනී මරුවා බටලන්දේ වධකාගාර හදලා තරුණයින් ලක්ෂ ගණනක් මැරූ බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපෙක්ෂකත්වය ලබා ගැනීම සඳහා අද මාතර පැවැත්වුණු රැලියේදී ඇය මෙසේ සඳහන් කර ඇත.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි පවතින මර්දනය පිටුදැකීමට පවිත්‍රා වන්නිආරච්චිලා ජීවිතය පරදුවට තබා කටයුතු කරන බවත්, මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන අතනොහරින බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මහබැංකු වංචාව ත්‍රිපුද්ගල කමිටුවකට දමා යට ගසා ඇති බවත්, මැතිවරණ කල්දැමීමේ සුපුරුදු වැඩපිළිවෙළක ඔවුන් දැන් නිරත වන බවත් ඇය සඳහන් කරයි.

පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වත්මන් රජ‍ය යටතේ පරිසර රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දී නැවත එම තනතුර අත්හැරීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>