රාජගිරිය කාන්තාව කළ චෝදනාවට හිරුණිකාගෙන් පිළිතුරක්

null

නිවසකට කඩා වැදී එහි දේපළවලට අලාභ සිදුකළ බවට රාජගිරිය පොල්වත්ත ප‍්‍රදේශයේ කාන්තාවක් තමන්ට කරන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

අදාළ කාන්තාව කියා සිටියේ පෙරේදා පස්වරුවේ අත්පත‍්‍රිකා බෙදිමක දී ඇතිවු ගැටුමකින් පසු හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇගේ ආධාරකරුවන් සමග සිය නිවසට කඩා වැදී එහි දේපළවලට අලාභ සිදුකළ බවයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි මෙම චෝදනාවට පිළිතුරු දෙමින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සඳහන් කර ඇත්තේ මෙම චෝදනාව කූඨ ලෙස නිර්මාණය කළ එකක් බවත්, සැබෑ ලෙසම සිදුවුයේ තමන්ගේ පාක්‍ෂිකයින්ට පහරදීමක් සහ ඔවුන්ගේ දේපළවලට අලාභ සිදුකිරීමක් බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>