රාජ්‍ය දේපළ සොරකම් කරන්නන් බලු කපුටන් වී උපදිනවා

null

රාජ්‍ය දේපළ සහ සම්පත් සොරකම් කරන පිරිස් මීළඟ ආත්මයේ බල්ලන් සහ කපුටන් වී උපදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඊයේ (08) කොළඹදී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

රාජ්‍ය දේපළ, පොදු දේපළ, රාජ්‍ය සම්පත් හොරකම් කරන්නවුන් එළැඹෙන ආත්මවලදී බල්ලන් හා කපුටන් බවට පත්වන්නේය යන නිශ්ශංකමල්ල සෙල්ලිපි සටහන ජනාධිපති කාර්යාලයේ සිට මැතිඇමති හා සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සියලු කාර්යාලවල පුවරු මගින් ප්‍රදර්ශනය කළ යුතු යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>